Sermon Tone Analysis

Overall tone of the sermon

This automated analysis scores the text on the likely presence of emotional, language, and social tones. There are no right or wrong scores; this is just an indication of tones readers or listeners may pick up from the text.
A score of 0.5 or higher indicates the tone is likely present.
Emotion Tone
Anger
0.47UNLIKELY
Disgust
0.08UNLIKELY
Fear
0.17UNLIKELY
Joy
0.18UNLIKELY
Sadness
0.28UNLIKELY
Language Tone
Analytical
0UNLIKELY
Confident
0UNLIKELY
Tentative
0UNLIKELY
Social Tone
Openness
0.55LIKELY
Conscientiousness
0.27UNLIKELY
Extraversion
0.54LIKELY
Agreeableness
0.68LIKELY
Emotional Range
0.68LIKELY

Tone of specific sentences

Tones
Emotion
Anger
Disgust
Fear
Joy
Sadness
Language
Analytical
Confident
Tentative
Social Tendencies
Openness
Conscientiousness
Extraversion
Agreeableness
Emotional Range
Anger
< .5
.5 - .6
.6 - .7
.7 - .8
.8 - .9
> .9
! විවරණය [[@Page:p 148]][[@Topic:මාක්]]
!! මාතෘකාව (1:1)[[@Bible:Mk 1:1]]
[[Bible.62.1.1]]
1:1 ආරම්භක වැකිය (ක්‍රියා පදයකින් තොර වූ වගන්තියකි) පොතේ සිරස්තලය හා තේමාව ලෙසින් දැක්වෙන්නේ ය. “මාර්ක් ශුභාරංචිය” යනුවෙන් හැඳින්වෙන මාර්ක් තුමාගේ පොතට සුබ අස්න යන වචනය (එව්අංගලියු, “සුබ අස්න”) සම්බන්ධ නොවන්නේය.
ඒ වෙනුවට එහි සඳහන්ව ඇත්තේ* ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න *යනුයෙනි.
පැරණ ගිවිසුම හොඳින් දැන සිටියා වූ අය, “ශුභාරංචිය” යන වචනයෙහි වැදගත්තම (යෙසා 40:9; 41:27; 52:7; 61:1) දැන සිටියෝය.
“අස්න” යන්නෙන් අදහස් කර සිටියේ කිසියම් විශේෂ [[@Page:149]]දෙයක් සිදුවූ බව වේ.
මාර්ක් තුමා එම වචනය බිවිත කරන අවස්ථාවේ, එය ජේසුස් ක්‍රිස්තුන් වහන්නේ පිළිබඳ කිතුනු ඉගැන්වීම් අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය (මාර්ක් 1:14; 8:35; 10:29; 13:9-10; 14:9).
මාර්ක්තුමා සුබ අස්නේ ආර්ම්භය ජේසුස් වහන්සේගේ ජිවිතය, මරණය හා පුනරැජ්ජිවනය පිළිබඳ ඓතිහාසික කරුණු වලින් යුක්තවූ එකක් විය.
පසුකලෙක, ශ්‍රාවකයන් විසින්, එය, මාර්ක්තුමා අවසන් කළ ස්ථානයෙන් ආරම්භ කර (උදා.
ක්‍රියා 2:36) ප්‍රකාශ කරන ලද්දේය.
මෙම ශුභාරංචිය දේව පුත්‍ර “ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ” පිළිබඳය.
උන් වහන්සේට ස්වර්ගයෙන් දෙන ලද මතෙ.
1:25, ලූක් 1:31; 2:21) හෙබ්‍රෙව් බසේ יְהוֹשֻׁעַ /යෙහොෂුඅ’ /(“ජොෂුවා”) යන නමෙහි සමානාර්ථ ග්‍රීක් වචනය වන අතර “යවේ” යනු ගැලවීමය.
“ක්‍රිස්තුන්” යනු משע මාෂීඅහ් (මෙසියස් වහන්සේ, ආලේපලත් තැනැත් වහන්සේ) යන හෙබ්‍රෙව් වචනයෙහි ග්‍රීක සමානර්ථ පදය වන්නේ ය. එය පැරණි ගිවිසුමේ අනාවැකි සම්පූණ කරන පිණිස....
\\ \\ \\ \\ පරීක්ෂණය සඳහා හිස්ව තබන ලදී.
\\ \\ \\ \\ “මනුෂ්‍ය පුත්‍රයාණන්” යන පදවි නාමයෙන්, දෙවින් වහන්සේ හා සමඟ ජේසුස් වහන්සේගේ ඇති සම්බන්ධතාවය අද්වතීය භාවය අවධාරණය කරන්නේ ය. උන් වහන්සේ මනුෂ්‍යයකු (ජේසුස් වහන්සේ) සහ දෙවියන් වහන්සේගේ “විශේෂ නියෝජිතයාද” (මෙසියස් වහන්සේ) වන නමුත් උන් වහන්සේ සම්පූර්ණයෙන් දිව්‍යමය වන සේක.
පුත්‍රයාණන් වශයෙන්, උන් වහන්සේ පියවූ දෙවියන් වහන්සේට කීකරු වන සේක (හෙබ්‍රෙ 5:8).
\\ \\ !! හැඳින්වීම: ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ දේව සේවය සඳහා සුදානම් වීම (1:1-13)[[@Bible:Mk 1:1-13]]
\\ \\ ජේසුස් වහන්සෙගේ ජිවිතය හා දේව සේවය නිසි ලෙස අවබෝධ කර ගැනීමට අවශ්‍යවන්නා වූ ප්‍රාරම්භක කරුණු තුනක්, මාක්තුමා තම කෙටි හැඳින්වීම මගින් ඉදිරිපත් කරන්නේය.
එනම්, ස්නාවක ජොහන්ගේ දේව සේවාව (2-8 පද) ජේසුස් වහන්සේගේ බව්තිස්ම ස්නාපනය (9-11 පද)...
\\ \\ පරීක්ෂණය සඳහා හිස්ව තබන ලදී.
පහත කොට පුනරුක්තියකි:
අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය
පරීක්ෂණය සඳහා හිස්ව තබන ලදී.
පහත කොට පුනරුක්තියේ අවසානය:
!!! ජොහන් විසින් පැරණි ගිවිසුමේ අනාවැකි සම්පූණ කිරීම(1:2-3)
1:1-3 [[@Bible:Mk 1:2-3]] මාක්තුමා තම විසුතරය, නිසි ශුද්ධ ලියවිලි සන්දර්භයක් වෙතට යොමු කරමින් ආරම්භ කළේය.
ජේසුස් වහන්සේ භාවිතා කළ පැරණි ගිවිසුමේ උපුටා ගැනීම් හැරුණු කොට, මාක්තුමා [[@Page:150]]ඔහුගේ ශුභාරංචියෙහි පැරණි ගිවිසුම පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙහි පමණි.
දෙවන පදය නික්මයාම 23:20 (LXX[[LXXBible Exo 23.20]]) සහ මලාකි 3ථ1 (හෙබ්‍රෙව්) එක් කරන අතර, මාක් 1:3 ගෙන ඇත්තේ යෙසායා 40:3 (LXX)භාවිතයෙනි.
විස්තර කිරීමකින් තොරව ඒවා භාවිත කිරීම පිණිස, මාක්තුමා මෙම පදයන්හි සාම්ප්‍රදායික අදහස උපයොගි කරගෙන ඇත.
ඊට අමකරව, මාක්තුමාගේ වැදගත් තේමාවක් වූ ශ්‍රාවකත්වය විස්තර කිරීමට සඳහා (මාක් 8:27; 9:33; 10:17, 32, 52; 12:14) “මාර්ගය” (ὁδός,හෙඩොස්, පාර, මහාමාර්ගය) යන වචන අවධාරණය කොට ඇත්තේ ය.
\\ \\ පරීක්ෂණය සඳහා හිස්ව තබන ලදී.
පහත කොට පුනරුක්තියකි:
අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස *[[ රෝම |link.pos=LLS-AOL%3A3154.0.0|ref=topic%2Btopics.Rome|res=LLS%3A14.0.10]]* ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් *[[Rome|link.pos=LLS-AOL%3A3154.0.0|ref=topic%2Btopics.Rome|res=LLS%3A14.0.10]]*දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස *[[GreekStrongs:g3056]]*(රෝම 1:16) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16*[[bible.64.3.16]]*)
‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය අඟවන්නා වූ පාරිභාෂික පදයක් බවට පත් වී තිබුනේ ය. “ශුභාරංචිය” නම්, අදහන්නා වූ සියල්ලන්ම ගැළවීමට පමුණුවනු පිණිස (රෝම 1:16*[[Bible:Rom 1:16]]*) ‍ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම වේ .
එය මාක්තුමාගේ විස්තර කිරීම තුළ තිබුණාවු වැදගත් දේවවේදි හැඩගැස්මකින් යුත් පදයක් විය
පරීක්ෂණය සඳහා හිස්ව තබන ලදී.
පහත කොට පුනරුක්තියේ අවසානය:
\\ \\
< .5
.5 - .6
.6 - .7
.7 - .8
.8 - .9
> .9