උප්පත්ති කතාව

Sermon  •  Submitted
0 ratings
· 114 views
Notes
Transcript
Sermon Tone Analysis
A
D
F
J
S
Emotion
A
C
T
Language
O
C
E
A
E
Social
View more →

උත්පත්ති කතාව

දෙවියන් වහන්සේ ලෝකය මැවීම

1ආරම්භයෙදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 2පොළොව පාළු ව හිස් ව තිබිණ. ගැඹුර පිට ඝණ අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජලය මත හැසූරුණේ ය. 3දෙවියන් වහන්සේ “ආලෝකය වේවා’යි වදාළ සේක. එවිට ආලොකය විය. 4ආලෝකය යහපත් බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරය ආලොකයෙන් වෙන් කර, 5ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රීය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය උදය උදා විය, ඒ පළමු වන දවස ය.

Related Media
See more
Related Sermons
See more